Wednesday, February 1, 2012

සුබාසිරි

බ්ලොග් අවකාශයට ජිනී ගේ ආගමනය සිදුවුනාට ජීනි තාම එක පෝස්ට් එකක්වත් දැම්මේ නෑනේ.


නිල් අහස සේ නුඹ
හිරු කිරණ සේ නුඹ
අඳුර වනසා නැගෙන
පහන් සිලුවක්‌ විලස
දිනේවා දිනේවා
ඔබේ මුලු ජීවිතය........
අරඹුන නුඹේ මේ 
දියුණුවේ මාවතේ
එන්නෙමී පසු පසින්
නුඹේ සවියට මමත්....
දිරි ගමි වාරු ගමී
අත්වැලක්‌ වන්නට
නුඹ ලබා දුන්
ශක්‌තියෙන්.....
දුක්‌ කරදර පසෙක ලා
සතුරු කරදර ඇති නොවන්නට
වාරුගෙන දිරිය දෙන්නෙමි
පිය නගන්නට ජය මාවතේ..............

4 comments:

  1. නියමයි . . . . .ඉදිරියටත් හොඳ නිර්මාන ටිකක් රස විඳින්න ලැබෙයි කියල හිතනව

    ReplyDelete
    Replies
    1. ඔයාලගෙ අදහස්‌ මට හුඟක්‌ වැදගත්.බොහොම ස්‌තූතියි.

      Delete
  2. සුන්දර වදන් පෙල... හෙමීට ප්‍රයිවට් එකේ මං කමෙන්ට් එකක් දෙන්නම්කො ඔයාට,, ;)

    ReplyDelete