නිල් අහස සේ නුඹ
හිරු කිරණ සේ නුඹ
අඳුර වනසා නැගෙන
පහන් සිලුවක් විලස
දිනේවා දිනේවා
ඔබේ මුලු ජීවිතය........
අරඹුන නුඹේ මේ
දියුණුවේ මාවතේ
එන්නෙමී පසු පසින්
නුඹේ සවියට මමත්....
දිරි ගමි වාරු ගමී
අත්වැලක් වන්නට
නුඹ ලබා දුන්
ශක්තියෙන්.....
දුක් කරදර පසෙක ලා
සතුරු කරදර ඇති නොවන්නට
වාරුගෙන දිරිය දෙන්නෙමි
පිය නගන්නට ජය මාවතේ..............
නියමයි . . . . .ඉදිරියටත් හොඳ නිර්මාන ටිකක් රස විඳින්න ලැබෙයි කියල හිතනව
ReplyDeleteඔයාලගෙ අදහස් මට හුඟක් වැදගත්.බොහොම ස්තූතියි.
Deleteසුන්දර වදන් පෙල... හෙමීට ප්රයිවට් එකේ මං කමෙන්ට් එකක් දෙන්නම්කො ඔයාට,, ;)
ReplyDeleteහා ඈ....
Delete