Wednesday, December 28, 2011

බ්ලොග් අවකාශයට ජීනිගේ ආගමනය

ඔන්න ඉතින් හා හා පුරා කියල මාත් මේ ලඟදිනේ බ්ලොග් කෙටිල්ල ඉස්ටාට් කොලේ.. පටන් ගත්තට මොකෝ, තව ටික දවසකින් ඩුබායි වලට ගියාම මේ කොටන්න එකෙක් නැතුව යයි ටික දවසක් යනකල්.. මොකද මට කියල ලැපක් එහෙම මට නෑ. ඉතින් රට රාජ්ජ වල ගොහිල්ල කියක් හරි හොයාගන ලැපක්, නෙට් කනෙක්ෂන් අරන් බ්ලොගිය කොටන්න පටන් ගද්දි තව කොච්චර කාලයක් යයිද දන් නෑ...


ඉතින් මේ ජීනියස්ගේ බ්ලොගිය පාලුවට යන්න දෙන්නත් බෑනේ ඒ නිසා මං මගේ ජීනිවත් මේ බ්ලොගියේ ඇඩ්ඩින් කෙනෙක් කොලා.. ඉතින් මං නැති වෙලාවට බ්ලොගිය බලාගැනීමේ වැඩකටයුතු ජීනි කරයි.

10 comments:

  1. අද තමා මේ පැත්තේ ඉස්සෙල්ලම ආවේ... දිගටම ලියපන් අපි කියවන්නම්...

    උඹ ෆර්ස්ට් ටයිම් ද ඩුබායි යන්නේ... ? ගනින් එටිසලාට් E-life කනෙක්ෂන් එකක්.. මාසෙට දිරාම් 300 ක් විතර වෙන්නේ.. කට්ටිය එක්ක ශෙයා කරගත්තොත් තවත් අඩුයි... යකා වගේ වැඩ.. ලැපකුත් ගත්තෑකි 2000-2500 ක් වෙද්දී... ( මේක එතිලසට් ඇඩ් එකක් නෙමේ හොඳේ... උඹ පළවෙනි පාර වෙන්ඩ ඇති කියලා කිව්වේ හරිද.. උඹ පරන පොරක්නම්, නොසලකා ඇරපන්.. ) හැබයි දිගටම ලියපන්..

    ReplyDelete
  2. @ Senna පස් ටයිම් එකට තම මචෝ ඩුබායි යන්නේ. මගේ තාත්ත ඩුබායි වල ඉන්නේ ජුමේරා එමිරේට් හිල් වල, අයිය ඉන්නවා ජබෙල් අලි පොර්ට් එකේ. මං විසිට් එකක් ගහගන තමා යන්නේ ජොබක් හොයාගන්න අදහසින්.

    ඩිරාම් 300 නම් බරගානක් තමා ශෙයා කර ගන්න ලැබුනොත් මසුරන්.. ඕක අන්ලිමිටඩ් කනෙක්ෂන් එකක්ද? මොබයිල් කන්සේක්ෂන් එකක්ද වයර්ඩ් කනෙක්ෂන් එකක්ද? මං ඉටිසලාට් ඩුබායි සයිට් එකෙත් බලන්නම්කෝ.. උපදෙස් නම් ගොඩාක් වටිනවා. ගොඩක් ස්තුතියි

    ReplyDelete
  3. 'It is a lat'
    නම නං නරක නෑ

    ReplyDelete
  4. @ ඔබා ඔව් නේද.. ලංකාවේ නම් ඇත්තටම ඔහොම තමා ඔය ලැට් එක. ඩුබායි වල හොඳයි කියල කස්ටිය කියනවා

    ReplyDelete
  5. එල මචන්... මම උඹට සුබපතනවා.. ඉක්මනටම ජොබක් සෙට්වේවා! කියලා...

    ඕක මචන් අන්ලිමිටඩ් කනෙක්ශන් එකක්.. 08MB ඩව්න්ලෝඩ් ස්පීඩ් එක.. යකා වගේ වැඩ.. උඹ කාමරේකට සෙට් උනොත් ඉතින් ඒකෙ ඉන්න අනිත් උන් එක්ක ශෙයා කරගන්ඩ පුළුවන්නේ.. අපි පත ෆිල්ම් බානව බන්.. වැඩිම උනොත් විනාඩි 30 ක් යයි..මේක වයර්ඩ් කනෙක්ශන් එකක්..

    උඹට මොකක් හරි උදව්වක් ඕනා උනොත් මේල් කෑල්ලක් දාපන්.. E-mail ID එක ප්‍රොෆයිල් එකේ ඇති.

    ReplyDelete
  6. @ Senna එළකිරි මචෝ... බොහොම ස්තුතියි හැමදේටම

    ReplyDelete
  7. කවුද මේ ජීනි? ජීනි ඉන් ද බොට්ල් එහෙම නෙවෙයිනෙ :)

    ReplyDelete
  8. අරාබියට ආදරෙන් පිළිගන්නව!

    ReplyDelete
  9. මමත් ඔන්න පැත්තක ඉඳන් සුබ පතනව...
    බ්ලොගේ බාර දීල යන්නෙ කාටද කියල පැහැදිළි කොළානම් හොඳයි වගේ නේද ..[මට ඒක තේරුනේ නෑ]

    ReplyDelete
  10. @ චතුරංග නෑ නෑ එයා නෙමේ

    @ ඉන්දික ටැන්කිවු වේවා..

    @කුමාරයා සුභ පැතුමට ටැන්කිවු. ජීනියස්ගේ වෙන්ඩ නෝනා ජීනි වේ..

    ReplyDelete